Sunday, June 26, 2011

ෆන් වෑඩක්

බ්ලොග් එකේ වෑඩ පටන් ගත්තට තාම පෝස්ට් එකක් දාන්න බෑරි උනානෙ.ඔන්න මම අද ඉදන් ලියනවා,

අද මම ඔයලට පොඩි ෆන් එකක් ගන්න වෑඩක් කරන විදිය කියන්නම්කෝ මෙන්නෙ මේකයි වෑඩේ.

@echo off
color 04
title virus…….
echo A virus has been detected on your computer
pause
echo CONTATTING ANTIVIRUS
pause
echo Do you want to remove the virus?
pause
echo ANE MODAYO
pause
echo ELLAN KEWA NEDA
pause
echo DEN KARANNA DEYAK NE
pause
echo HARD EKA FOMAT KARAPAN
pause
echo UBA EWARAI.HIKZZZZZZ.....
pause
echo ACTIVATING VIRUS
pause
:1
dir/s
goto


ඔය මම දාපු  ටික text document එකක copy කරල paste කරන්න.ඊට පස්සෙ ඒක save කරනකොට ඔයාල කෑමති නමක් දීල අගට .bat කියල සේව් කරන්න.දෑන් ඒක ඕපෙන් කරල බලන්නකෝ.....බය වෙන්න එහෙම එපා......        

Thursday, June 9, 2011

ම‍ටත් හිතුන


ම‍ටත් හිතුන Blog  එකක් ලියන්න.
ඔන්න හාහා පුරා කියල අද ඉදන් වැඩ අල්ලන‍ව..............