tag:blogger.com,1999:blog-38042142135241732024-03-14T21:37:11.186+05:30 සිහිවටන හිතෙන හිතෙන හැම දේම
කොටල දාන මගේ පිටුවඉසන්ක නන්දසිරිhttp://www.blogger.com/profile/17903783392691156499noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3804214213524173.post-90183241411457171692013-12-08T23:30:00.001+05:302013-12-08T23:51:54.794+05:30අකුරු කෙරෙන ජීවිතේ
අද වෙනදට වඩා හරි අමුතු දවසක්.
එහෙමයි වෙනදට වඩා කලින් ඇහැරුනු කසුන්ට දැනුනේ
අම්ම වෙනද කාමරේටම ගේන තේක අද ගෙනෙයිද කියල තාම හිතාගන්න පුලුවන් කමක් කසුන්ට තිබුනේ නෑ...
ඊයෙ රෑ උන දේ ගැන කාමරෙන් එළියට ගිහින් අම්මට මූන දෙන්න පුලුවං කමක් කසුන්ට තිබ්බෙ නෑ
ඊයෙ රෑ කොහොමද ගෙදරට ආවෙ කියලවත් කසුන්ට හරි හමන් මතකයක් නෑ.
කවදාකවත්ම අරක්කු කටේ තියපු නැති කසුන් තමන්ගේ ආදරෙත් එක්කම තමන්ගේ
ජීවිතෙත් නැති කර ගන්න තැනට වැඩ සිද්ද කරගන්නේ තමන් ප්‍රාර්ථනා කරපු ඒ
උතුම් ආදරේ තමන්ව මේ විදිහට මුලා කරපු නිසා.....
ඒ කසුන් උසස් පෙළ විභාගට මූන දෙන අවුරුද්දේ සිද්ද උන
පුංචි අත් වැරැද්ද මේ තරමට තමන්ගේ ජීවිතේ මේ විදිහට වෙනස් කරයි කියලා
කවමදාවත් කසුන්ට හිතෙන්න නෑ...
වෙනද වගේම කසුන් පොලිටිකල් පීරියඩ් එක කට් කලේ ඉන්ටවල් එකෙන් පස්සෙ
ක්ලාස් එකේ හිටියොත් නින්ද ගිහින් සර් ගෙන් බැනුම් අහන්න වෙනව කියල
හොදාකාරවම දන්න නිසා.
ක්ලාස් එකෙන් එලියට ඇවිත් කැන්ටම පැත්තට යනොකොට කොමස් ක්ලාස් එකේ කොල්ලො
ටික කැන්ටින් එක ගාව ඉන්න එක ගැන කසුන් සෑහෙන්න සන්තෝස උනා..
"ආ මචන් කස්සා කොහෙද යන්නේ...කෝ උඹේ කාපාලුවෝ නැද්ද"
"නෑ සුජිය උන් ක්ලාස් එකේ මන් විතරයි ආවේ"
"අනේ නිකා ඉදහන් බන් කුනු හරප නොකියා"
"අර එන්නේ උඹේ මෝඩ ජෝඩුව"
"කොහෙද ගෝතයෝ තොපි දෙන්න යන්නේ කිව්වෙ අද ක්ලාස් එකෙන් එලියට යන්නෙ නෑ කියල නේද? දැන් ටියුට් ටික ලියන්නෙ අහවල් එකාද බන් පැතුමෝ"
"බය වෙන්න එපා බන් අලුතෙන් ආපු පුලනිට කිව්ව ඒක ලියන්න කියල"
"අඩෝ ඒකිගෙ පඩසෝ බන් ඕව ලියල දෙයිද ඕකි"
"බය වෙන්න එපා #%#%ය්^ ඒකි අනිව ලියයි"
පොලිටිකල් සර් ක්ලාස් එකෙන් යනකම් ඉදලා කසුන් ක්ලාස් එකට අවේ සර් දවසකට දෙන
පිටු 7ක 8ක ටියුට් එක ගෙදර ගිහින් කුණ කාගෙන ලියන්න වෙයි කියන
බලාපොරොත්තුවෙන්.
පන්තියේ හිටපු පිස්සුවට බර කොල්ලෙක් වුන කසුන්ට කෙල්ලො කොල්ලො කියල ප්‍රශ්ණයක් තිබ්බෙ නෑ..ඒ ඔක්කොටම කසුන් සැලකුවෙ එකම විදිහට..
ඒත් කසුන්ග්ගෙ ගජයො වුන පැතුමයි,බඩයි කසුන් ගැන හැම දෙයක්ම දැනන්
හිටියා....කසුන් පන්තියට එන වේගෙන්ම ගියෙ පලවෙනි පේලියේ මුල්ලෙම පුටුවෙ
හිටපු පුලනි ගාවට
"මේ ඔයි කෝ අර නෝට් එක ලිව්වද?.."
කසුන් පුලනි බලන් ලිය ලිය හිටපු පොත ඇදල ගන්න ගමන් ඇහුව.
ගැස්සල බලපු පුලනි කලබල වෙලා නැගිට්ටට කතාකර ගන්න බැරි උනේ කසුන් ඒ වෙනකොටත් පොත අරන් ගිහින් තිබ්බ නිසා.
"අඩෝ බඩා තෝ මගේ පොතද අරකිට නෝට් එක ලියන්න දුන්නේ.."
"හරි හරි බන් මගේ උනාම මොකෝ උබේ උනාම මොකෝ අනික දැන් උඹට ගෙදර ගිහින් නෝට ලියන්නත් නෑනේ..මගේ පොතක් දුන්න නම් නම් උඹ ගෙදර ගිහින් පු* ඉරන් ආයෙ ලියන්න එපාය ගනන් ගන්න එපා බන්"
පන්ති භාර සිංහල මැඩම් පන්තියට ආපු නිසා කසුන්ට බඩා කියපු දේට මොකුත් කියන්න වෙලාවක් ලැබුනේ නෑ...
මැඩම් උගන්නන අතර පැතුම් හිනා වෙවී කසුන්ට වැලමිටෙන් ඇන්නේ අනික් අතින් කටත් වහගෙනමයි
"ඇයි බන් නිකා ඉන්න බැරිද..උඹේ කොහෙවත් කහනවද?..මැඩම් දැක්කොත් කනක් ඇහෙන්න නෑ බන්"
"මේ බලපන් හිනා යන්නෙ නැද්ද බන්"
"මොකක්ද"
"ඉදා උඹම බලහන්කෝ"
ඒ පුලනි ලියපු චිට් එකක් කියල අදුර ගන්න කසුන්ට අමාරු උනේ නෑ....
සිංහල මැඩම් පන්තියෙන් යනවත් එක්කම පැතුම් කෑ ගැහුවේ
"අනේ මට පොත දෙනවද මට නෝට් එක ලියා ගන්න බැරි වුනෝ...."කියලා
"කට වහගනින් පැතුමෝ මම උඹට ආයෙ කිය්ස්න්නෙ නෑ......"\
ඒත් ඒ වෙනකොට පැතු කියපු දේ පන්තියේ ඔක්කොටම ඇහිල ඉවරයි.
පැතුම් වත් ඇදන් කසුන් එළියට ගියේ තවත් පන්තියේ හිටියොත් අතින් පයින් දාල පැතුම් කතාවක් හදන බව හොදටම දන්න නිසයි..
පැතුම්
එක්ක එලියට ගිහින් පන්තියට එනකොට නිකමට කසුන් බැලුවේ පුලනි දිහා...කෙල්ලගේ
ඇස් රතු වෙලා කියල කසුන්ට හොදටම තෙරුම් ගියා..පොලිටිකල් පොතත් අරන් ආයෙම
ආවෙ පුලුනි ගාවට
"ආ නෝට් එක ලියන් දෙනව"
"තව ගොඩක් ලියන්න තියනවා මම හෙට පොත ගෙනත් දෙන්නද''
"හා හා අරන් යනවා හැබැයි හෙට මතක ඇතුව පොත අරන් එනවා හරිද"
අනික් පැත්ත හැරෙද්දි කසුන් දැක්කේ පැතුම් හිනා වෙවී උළුවස්සට හේත්තු වෙලා ඉන්නවා
"වරෙන් බන් අද කලින් යමු.දෙක් වෙනකන් හිටියොත් ටවුන් එකේ චාටර් වෙන්න වෙනව බස් එකක් එනකන්"
පාසලට පරක්කු වෙලා මෙන්ම කලින් යාමත් ඒ වෙනකොට උසස් පෙළ කොල්ලන්ට සාමාන්‍ය
දෙයක් බවට පත්වී තිබුනත් කසුන් හිටියේ තරමක් කැළඹුනු ගතියකින්..ඒ ඇයි
කියන්නට කසුන්ට නොහැකි උනත් කුමක් හෝ හේතුවක් නිසා කසුන් බඩා හා පැතුම් සමග
පාසලෙන් පිට උනත් වෙනදා නැති වෙනස ගැන කල්පනා කරමින් සිටි කසුන්ගේ අවධානය
බින්දේ බඩා කසුන්ට කතා කල නිසායි.
"මොකක්ද බන් කස්ස ඉස්සල්ල පැතුමා කිව්ව කතාව"
"මොන කතාවද බන්"
"අර නෝට් එකේ කතාව"
"ආ ඒකද?.පුලනි නෝට් එක ලියා ගත්තෙ නෑ කියල චිට් එකක් එවල තිබ්බ බන් මේ ගෝතය ඒක කියවල කෑගැහුවේ..මූට පිස්සු"
"ආ ඒක තමා මහත්තය ඒකිගෙ ඩෙස් එක ගාවට වෙලා හිටියේ"
"මම පොත දුන්න බන් ඒකිට ලියා ගන්න කියල,මොනා උනත් පවුන ඒකි"
"මේ බලපන් පැතුමා..මුගෙ පොර ටෝක් එක...."
"ඒක නම් කවර කතාද බඩෝ කෙල්ලෙක් නැති උනාට මූ සෙවල පප්ප"
"අනේ මගෙන් මොකුත් නාහ ඉදපන් බන්,අන්න බස් එකක් යන්න යන්නෙ ඉක්මනට යමන් නැත්තන් ආයෙ C.T.B. එකක් එනකන් කට්ට කන්න වෙනව"
කසුන් එහෙම කිව්වෙ බස් එකට දුවන ගමන්..
#### ඉතුරු ටික ලියන ගමන් තාම.......
ඉසන්ක නන්දසිරිhttp://www.blogger.com/profile/17903783392691156499noreply@blogger.com0tag:blogger.com,1999:blog-3804214213524173.post-89728171084652681922012-05-02T22:54:00.004+05:302012-05-02T22:56:37.722+05:30
කාලෙකින්
කලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ.
ඒකට නම් හේතු ගොඩයි,පළවෙනි කාරනේ යස අපූරුවට තිබ්බ ලැප් වහන්සේට අසනීප වීම,තිබ්බ සකළ මනාවම තිබ්බ හාර්ඩ් අයිය මිය පරලොව යෑම.තව තව ගොඩාක් හේතු තිබ්බ එන්න බැරි වෙන්න.
බොහෝම සතුටු දායක අරන්චිය තමා ගෙදරින් පුන්චි කාර් පැන්චියකට මූලික ප්‍රතිපදන සම්පාධනය කර දීම.කොහොමෙන් කොහොමෙන් හරි ලෝකේ මිලෙන් අඩුම කාර් එකක හිමි කරුවෙක් වීමේ වාසනව පසුගිය කාලෙදි ලැබුණා.ලෝකේ මිලෙන් අඩුම උණාට මොකෝ අසියාවෙ මොකක්ද රටේ නම් එහෙම නෑ,මොනා කරන්නද?අපිම පත් කරන් අපිම දුක් විදිනවා...කමක් නෑ කොහොමෙන් කොහොමෙන් හරි වාසියකුත් උනේ නැත්තෙම නෑ.වහනේ අරන් මාස 2 ක් විතර යනකොට මෙන්න බොළ වහනේ තවත් ගනන් ගියා.වාසනාව වාසනාව.
කෝ ඉතින් වටේ යනව ඉවරයක් නෑනෙ.මොකක්ද වහනේ හ හා........ ටාටා නැනෝ එකාක්නෙ මන් ගත්තෙ,අය්යෝ සල්ලි කියල හිතෙනවද?මොකද අපේ අග නගරෙ පැත්තෙ ඒව ටැක්සි දුවන නිසා,බොරු මොකටද අයුබෝවන්ඩ මත් ගත්තේ ඒ කාරියටම තමා,අරන් මස කීපයක්ම ඒ වැඩේ කරල හරියටම අදට සතියකට කලින් වැඩේ නතර කළා.නතර කළා නෙවෙයි කරන්න සිද්ද උණා.පාඩු ලබලවත් ගුටි කාලවත් නෙවයි නතර කළේ,මට රැකියාවක් ලැබුණ නිසයි.මම හයර් දිව්ව කිව්වට මොකෝ වැඩි හරියක් මගේ ගමන් වලට තම පාවිච්චි කලේ.හැබයි ඒකෙන් ලබන වින්දනේ නම් නැති වෙලා නෑ.
කවුරු හරි කියනව නම් මෙලෝ රහක් නෑ කියල එන්න යන්න රවුමක් මාත් එක්ක...හොන්ඩ,සුබාරු,මිට්සුබිශි වගේ නැති උනාට සෑහෙන වින්දනයක් ගන්න පුලුවන් වාහනයක්,අඩුවක් පඩුවක් නැතුව අපේ ගම් පළාතෙ 110 යන්න පුලුවන් කම තියනව කිසි ගින්නක් නැතුව,හිතුවද එහෙනම් මු ඉන්නෙ රජ රට කියල....අනේ නෑ පූරුවෙ කරපු පිනකට වගේ කිසීම අපහසුවක් නැති උඩ රට පුංචි එංගලන්තෙ පිහිටි දිස්ත්‍රික්කයේ කොනකට වෙන්න සමන් දෙවියන්ගෙ අඩවිය පෙනෙන දුරක ජීවත් වෙන්න වාසනාව අත් වෙලා තියනවා.කොහොමෙන් කොහොමෙන් හරි සිරිපා කරුණා කරපු උදවිය දන්නව ඇති මේ පළාත ගැන ලාවට හරි...හරි හරි අයෙත් කතාවට එමුකෝ...ඉතින් ඒ ගනට යන්න පුලුවන් වහනේ වර්ගය වැඩක් නෑනේ..මොකෝ බෙන්ස් එකක 100 ගියත් බයිසිකලේක 100 ගියත් එකම වේගෙනේ...අනික් කාරනාව තමා හසුරවන්න තියන පහසුව ඒ ගැන නම් කියන්න දේවල් නෑ....තව වර්නනා කරන්න ගොඩාක් දේවල් තියනව ඒ ටික පසුවට...නැනෝ ගැන ඔයාලගේ අදහස් කියලම යන්නකෝ....ඉසන්ක නන්දසිරිhttp://www.blogger.com/profile/17903783392691156499noreply@blogger.com1tag:blogger.com,1999:blog-3804214213524173.post-68530073083759165222011-09-15T13:44:00.000+05:302011-09-15T13:44:09.854+05:30අංගොඩ යන ගමන්
මේක නම් මට වෙච්ච සිරා කේස් එකක්..
අපේ අක්ක පදින්චි වෙලා ඉන්නෙ කොලඹ පැත්තේ
ඉතින් මම යන්නෙ එන්නෙඅවිස්සාවේල්ලට ඇවිත් කොලඹ පරණ පාර භාවිතා කරල.කට්ටිය දන්නව ඇතිනෙ අංගොඩ තියෙන්නෙ ඔය පාරෙ කියලා..
ඔන්න මම අක්කලා ගෙදර ගිහින් දවසක් ආවා
එදා බස් ටිකක් අඩු නිසා පොඩ්ඩක් පරක්කු උනා....
අක්කා ඉතින් සැරින් සැරේ කෝල් කර කර අහනව මම කොහෙද ඉන්නෙ කියල...
ටික වෙලාවක් යනකොට ස්ටෑන්ඩ් එකට ඒසී බස් එකක් ගැහුව.මාත් නැගල ගිහින් පස්සෙම සීට් එකේ ඉදගෙන,හෙඩ් සෙට් එක එහෙම ගහගෙන ,සින්දුවක් අහ අහ ආතල් එකේ හිටිය ටික වෙලාවකින් බස් එක පිටත් උනා,
ආ මට අනික් පැත්තෙන් හිටියෙ අක්ක කෙනෙක් ඒක කියන්න අමතක උනානේ....
ඔන්න බස් එක ඔරුගොඩ වත්ත එහෙම පාස් කරල යනව ඔහොම යනකොටම එක පාරම මගේ ජන්ගමේ බෙරිහන් දෙන්න පටන් ගත්ත...
පොඩි ඇලට් එකක් දාගෙන හිටිය මම උඩ ගිහින් අහැරුන ටක් ගාල ෆෝන් එක අරන් බලද්දි අක්ක මම ඉතින් ෆෝන් එක අන්සර් කරා..
ඔය වෙලාවෙ බස් එක අංගොඩ ටවුන් එකට කිට්ටු කරල...
"මල්ලි තාම කොලඹ ද?" ඒ අක්ක....
"නෑ අක්කෙ මම මේ අංගොඩ යන ගමන්"
මම එහෙම කියනකොට එහා පැත්තෙ හිටිය අක්ක හිනා වෙනව
මොකටද බොල මේකි හිනා වෙන්නෙ මොකටද කියල මම බැලුව....
මම ෆෝන් එක තියල දහ අතේ කල්පනා කළා මොකටද අර අක්ක හිනා උනේ කියලා....
ටික වෙලාවක් යනකොටනේ මගේ මොලේ පෑදුනේ....මමනෙ ඇදගෙන නාල තියෙන්නේ.....
යකෝ අල්ලපු සීට් එකේ ඉන්න එකා අංගොඩ යනව කියල කෑ ගහනකොට මොකාටද හිනා යන්නෙ නැත්තෙ පස්සෙ තනියම මටත් හිනා....
ඔන්න ඔහොමයි කොල්ලා අංගොඩ ගියේ......
කියවලා බලලා කැමති නම් ෆලෝ පාරක් දාලම යන්න....ඉසන්ක නන්දසිරිhttp://www.blogger.com/profile/17903783392691156499noreply@blogger.com1tag:blogger.com,1999:blog-3804214213524173.post-64815843898393444732011-09-05T11:54:00.000+05:302011-09-05T11:54:56.931+05:30කෙල්ලයි ඇදුමයි.
කොච්චර වැදගත් විදිහට
ඇදගෙන ගියත් කෙල්ලෙක් එක්ක.
පිස්සෙක් වගේ තනියම යනකොට දැනෙන නිදහස
නොදැනේ කිසි දිනක මට...
කිසි දිනක ඇය සමග යන විට
මට ඕනෑ විදිහට යන්න නෑ මට.
නිදහසේ යන්න අවොත්
ඇයි ඔය පිස්සෙක් වගේ කියා අසයි ඇය..
ඇත්තටම මට පිස්සුද...
නැත්තන් මේ මම අදින්න පළදින්න ආස විදියද.....
තේරෙන්නෙ නැත්තෙ ඇයි මට..
මේ මට ආපු පිස්සු අයිඩියා එකක්....කමෙන්ට් එකක් දාලම යන්න....
ඉසන්ක නන්දසිරිhttp://www.blogger.com/profile/17903783392691156499noreply@blogger.com3tag:blogger.com,1999:blog-3804214213524173.post-13278776493259612082011-07-18T16:33:00.000+05:302011-07-18T16:33:53.005+05:30සගයෙකුගේ සමුගැන්ම
WP TG-1761
මාත් එක්ක කාලයක් තිස්සේ එකටම හිටපු අතක් පයක් වගේ හිටපු TVS Star Sport 100cc රථයට අද මට සමුදෙන්න උනා.....
මාස ගානක් මගේ හැම වැඩකටම යන්න එන්න උදවු උන සගයට අද කාර්යාලයේදී සමු දීල එනකොට පුදුම දුකක් දැනුනෙ.මොනා කරන්නද ආයතනයක් මගින් ලබාදුන් වාහන නැවත ඉල්ලුවම දෙන්න අපි බැදිල ඉන්නවනෙ....
100cc උනත් එකෙන් මම ගිය ගමන් බැලුවම හරියට ඒක තමා මගේ කකුළ් දෙක උනේ.රු.100.00 යි කිලෝමීටර් 50 යි.මම පැදපු බයික් වලින් ලාබම වාහනේ...පර්ස් එකට දැනෙන්නෙවත් නැති වියදමක් උනාට ඒකෙන් ගත්ත ප්‍රයෝජන කියල නිම කරන්න බෑ.....
කොහොම හරි ඉතින් ආය මගේ සගය මා ගාවට එන්නෙ නෑ කියල මම දන්නවා.ඒත් ඒ වගේ සගයෙක්
ලේසියෙන් අමතක කරන්න පුලුවන් වෙයි කියල හිතන්න නම් බෑ.....
කමක් නෑ මගෙන් පස්සෙ වාහනේ බාර ගන්න කෙනා වාහනේට කොහොම සලකයිද කියල බලමුකෝ.....
මගේ අදරනීය සගයා ඔබට ස්තුතියි මෙච්චර කාලයක් මාත් සමග සිටීම ගැන.මට වඩා ඔබට සලකන හොද හිමිකරුවෙකු ලැබේවායි ප්‍රාර්ථනා කරමි.......ඉසන්ක නන්දසිරිhttp://www.blogger.com/profile/17903783392691156499noreply@blogger.com1tag:blogger.com,1999:blog-3804214213524173.post-62880691266582872672011-07-17T21:37:00.000+05:302011-07-17T21:37:28.130+05:30මොකාද මේ මට කෙලවන්නේ......මේ මට පහුගිය කලෙ සිද්ද උන දේවල් ටිකක්.
බලගෙන ගියාම මගේ වටින කියන හැම දේම නැති උනා.....හැම දේම.
1.මගේ බයික් එක මට නැති උනා.
2.මගේ ජොබ් එක මට නති උනා.
3.මගේ කියල හිතන් ඉන්න කෙල්ලත් මාත් එක්ක ඇර ගන්නවා...
ඊලගට මගේ මොකක් නැති වෙයිද දන්නෙ නෑ......
මට නම් තවත් මෙහෙම ඉන්න බෑ......
එක්කො ජොබ් එකක් තියෙන්න ඕන,නැත්තන් හදිස්සියකට එලියට බහින්න වාහනයක් තියෙන්න ඕන.මට දැන් ඒ දෙකම නෑ.
ඇයි බොල හාල් පාරුවෝ උඹ මටම මෙහෙම කරන්නෙ.ඇයි ඒ.මට උත්තර දීපන්,
මම හිතගත්ත ඊයෙ ඉදන් ආය මට ජොබ් එකකුයි වාහනේකුයි ලැබෙනකම් මම ආය දෙවියො අදහන්නෙ නෑ කියල.වැඩක් නෑ නෙ.මුන්ට වන්දනා මාන කලාට.හැම දේටම හිතේ සතුටක් කියාල එකක් තියෙන්න ඕනා.මට එහෙම එකක් නෑ.
ඉතින් මේ මකදාව ආගමක් බදන් ඉදල අල කන්නද මන්.වෙන මගුලක් වෙන්න කියල මම අය කිසිම ආගමක් දහමක් අදහන්න නෑ නෑ නෑමයි.
බලමු... මමද දිනන්නෙ දෙවියොද කියලා.
මම පොඩි එකෙක් නෙමේ.නමුත් මම දැන් සෑහෙන්න මානසිකව වැටිල කියල මට තේරෙනවා.
කරන්න ඕන මොනවද කියල මට තේරුම් ගන්න බැරි තත්වෙකයි මම දැන් ඉන්නෙ.
පුදුම විදිහට මට මේ වෙච්ච දේවල් වලින් පසු බැහැල ඉන්නෙ කියල තේරෙනව.ඒ කියල මම මොනාද කරන්නෙ.දෙවියන්ගෙන් පිහිටක් නැති උනාම මම දෙවියන්ට කියනවට වඩා හොදයි කට ගලක උලා ගන්නවා......
බලමු තව සතියක්....
මේ දේවල් හොද විදිහකට විසදුනේ නැත්නම්
මම මොනවාම හරි කරනවා.ජීවිතේ ගැනවත්,පවුලෙ මිනිස්සු ගැනවත්,අර මට පණ වගේ ආදරේ කරන කෙල්ල ගැනවත් හිතන්නෙ නෑ මම ආය........මට ඇති වෙලා ඉන්නෙ......ඉසන්ක නන්දසිරිhttp://www.blogger.com/profile/17903783392691156499noreply@blogger.com4tag:blogger.com,1999:blog-3804214213524173.post-53516828021685422172011-07-05T20:22:00.000+05:302011-07-05T20:22:50.751+05:30මම කලු සුද්දො බලා පොරොත්තු උනෙමි
මේ ලගදි දවසක් අපේ බාප්ප කරයෙක් ආව අපේ ගෙදර.වෑන් එක ඉල්ලන් යන්න එයගෙ හාමිනෙත් එක්ක.එයගෙ නගා රට ඉදන් එනව කියල
කොහොම හරි එදා එයාලට වෑන් එක ගෙනියන්න බැරි උනා ගෙදර ගමන් වගයක් යන්න තිබ්බ හින්ද.බාප්පගෙ වයිෆ් ඒ කියන්න අපෙ පුන්චි සොබනේට ටිකක් බරයි.
අපිත් එක්ක කත බහ කරනව වරද්ක් නෑ.ඒත් මම නම් වැඩිය නෑ.
ඔන්න කොහොම හරි එයගෙ නගා ගැන වර්නනවක් පටන් ගත්තෙ නැතැ.මම ඉතින් පල්හෑලි අහන්න කැමති නැති නිස ශේප් එකේ මාරු උනා.
මම කමරේට ගිහින් මශින් එක දගෙන ෆේස්බුක් පාරක් යන්නම් කියල හරි බැරි ගහුන.ඔන්න පුන්චි කතව පටන් අරන්.මට අහෙනවව ඇමරිකාව ගැන පට්ට පල් බොරු ගොඩක් ගෙඩිය පිටින් අබරනව.එහෙ මෙහෙමයි.අහෙ මිනිස්සු මෙහෙමයි කතා ගොඩායි මම අහන් හිටියෙ නම් නෑ මට අහුන හරිද. කොහොම හරි දවස ගෙවිල එයල පිටත් වෙල ගිය.වෑන් එක නම් ගෙනිච්චෙ නෑ.
කොහොම හරි ඊට සතියකට විතර පස්සෙ ඔන්න අයෙම අවෙ නැතැ කොහෙන්ද වෑන් එකකුත් හොයන්.මම බප්පගෙන් අහුව
"කොහෙද බාප්පල මේ යන්නේ" කියලා.
බාප්ප කියපිය
"පුන්චිගෙ නගා එනවනෙ රට ඉදන්"කියලා.
"ආ ඇත්තද?"කියල මම ශේප් එකේ මාරු උනා.
කොහොම හරි කට්ටිය දවල්ටත් කාලා හවස් වෙනකන් ඉදල රෑට කන්න පානුත් අරන් ගියා 6ට විතර.
කට්ටිය ගියම මම අහුව අම්මගෙන් කවද්ද අම්මේ පුන්චිගෙ නග එන්නෙ කියල.
ආ ඔය යන්නෙ එයාලව එක්කන් එන්න තමා කියල අම්ම කිව්ව.
මටත් මොකෝ ඕකුන් ආවට අපිට වැඩක් නෑනෙ මොකෝ අපේ ගෙදරට ඈ එන්නෙ කියල මත් හිටිය.
පහුවදා 9ට විතර හොද හීනයක් බල බ්ල ඉන්නකොට අම්ම කෑ ගැහුවෙ නැතෑ මගේ හීනෙ ක්ලේමෝ එකකට අහු වෙලා කුඩු උනා වගේ කුඩු වෙන්න.
"නැගිටිනව ඔහොම නිදාගන්නෙ නතුව.අර මිනිස්සු එනවලු දවල්ට කන්න.ටවුන් එකට ගිහ්න් එන්න පුලුවන්ද බඩු වගයක් ගේන්න"කියල කිව්වෙ නැතෑ.
මගෙ නිදි මත කොහෙන් ගියද මතක නෑ.
මල කෙලියයි
බලපන්කො අද කලු සුද්දන්ගෙ පඩ.අනේ....
මොනා කරන්නද මත් එතින් නැගිටලා මූන එහෙම හෝදන් ටවුමට ගියා...
සතියෙ දවසක් නිසා අපේ එක කොල්ලෙක් වත් ගෙවල් වලත් නෑ.
අනේ මේ අසරණ කොල්ලට දෙවි පිහිටයි කිය කිය කොහොම හරි අම්ම දුන්න මටත් වඩා උස බඩු ලිස්ට් එකේ තිබ්බ බඩු ටිකත් උස්සන් අව ගෙදර.
අවිත් කෝකටත් කියල Mobitel කාඩ් 2ක්ම ගෙනාවා.
මොකද මම දිරවන්නෙ නැති මිනිස්සුන්ට වැඩිය කැමති නැති නිසා කාමරේටම වෙල ඉන්න ඔකුන් ටික යනකන් කියලා.කරන්න වැඩක් තියෙන්නත් එපාය.
කොහොම කොහොම හරි දැන් දවල් 1ටත් ලගයි.අම්මත් උයල එහෙම බලන් ඉන්නව කස්ටිය එනකන්.
"අනේ දෙවියනේ මේ ගැත්තාට අනුකම්පා කරල අද ඔකුන්ට එන්න බැරි වෙයන්" කිය කිය මන් යැද්දත් එක්ක මගෙ කරුමෙක මහත කියන්න මුන් 3ට කාලක් විතර තියෙද්දි අවෙ නැතෑ.
මල කෙලියයි මන් හිතුවෙ එන්න එකයි කියල.බලන් කනකොට පුන්චිගෙ නගාගෙ සනුහරේම ඇවිත්.
මිනිහයි
දුවයි
පුතයි.සෙට් එකම බැහැලා.
ඒ කෙල්ල නම් මාර ලස්සනයි.
ඒත් කොහෙද අපිට පූස් බල්ලො.
මෙහෙම ගියොත් මට තව පැය ගානක් මේක ලියන්න වෙනව.ඉතුරු ටික ඊලග පොස්ට් එකෙන් දාන්නම්.....
ඉසන්ක නන්දසිරිhttp://www.blogger.com/profile/17903783392691156499noreply@blogger.com2tag:blogger.com,1999:blog-3804214213524173.post-601206954451178712011-06-26T18:04:00.002+05:302011-06-26T19:41:17.645+05:30ෆන් වෑඩක්බ්ලොග් එකේ වෑඩ පටන් ගත්තට තාම පෝස්ට් එකක් දාන්න බෑරි උනානෙ.ඔන්න මම අද ඉදන් ලියනවා,
අද මම ඔයලට පොඩි ෆන් එකක් ගන්න වෑඩක් කරන විදිය කියන්නම්කෝ මෙන්නෙ මේකයි වෑඩේ.
@echo off
color 04
title virus…….
echo A virus has been detected on your computer
pause
echo CONTATTING ANTIVIRUS
pause
echo Do you want to remove the virus?
pause
echo ANE MODAYO
pause
echo ELLAN KEWA NEDA
pause
echo DEN KARANNA DEYAK NE
pause
echo HARD EKA FOMAT KARAPAN
pause
echo UBA EWARAI.HIKZZZZZZ.....
pause
echo ACTIVATING VIRUS
pause
:1
dir/s
goto
ඔය මම දාපු ටික text document එකක copy කරල paste කරන්න.ඊට පස්සෙ ඒක save කරනකොට ඔයාල කෑමති නමක් දීල අගට .bat කියල සේව් කරන්න.දෑන් ඒක ඕපෙන් කරල බලන්නකෝ.....බය වෙන්න එහෙම එපා...... ඉසන්ක නන්දසිරිhttp://www.blogger.com/profile/17903783392691156499noreply@blogger.com1tag:blogger.com,1999:blog-3804214213524173.post-4427100071915469482011-06-09T21:04:00.000+05:302011-06-09T22:33:37.034+05:30මටත් හිතුන<m:smallfrac m:val="off"> <m:dispdef> <m:lmargin m:val="0"> <m:rmargin m:val="0"> <m:defjc m:val="centerGroup"> <m:wrapindent m:val="1440"> <m:intlim m:val="subSup"> <m:narylim m:val="undOvr"> </m:narylim></m:intlim> </m:wrapindent> </m:defjc></m:rmargin></m:lmargin></m:dispdef></m:smallfrac>
ඉසන්ක නන්දසිරිhttp://www.blogger.com/profile/17903783392691156499noreply@blogger.com0