Monday, September 5, 2011

කෙල්ලයි ඇදුමයි.






කොච්චර වැදගත් විදිහට
ඇදගෙන ගියත් කෙල්ලෙක් එක්ක.
පිස්සෙක් වගේ තනියම යනකොට දැනෙන නිදහස
 නොදැනේ කිසි දිනක මට...
කිසි දිනක ඇය සමග යන විට
 මට ඕනෑ විදිහට යන්න නෑ මට.
නිදහසේ යන්න අවොත්
ඇයි ඔය පිස්සෙක් වගේ කියා අසයි ඇය..
ඇත්තටම මට පිස්සුද...
නැත්තන් මේ මම අදින්න පළදින්න ආස විදියද.....
තේරෙන්නෙ නැත්තෙ ඇයි මට..



මේ මට ආපු පිස්සු අයිඩියා එකක්....කමෙන්ට් එකක් දාලම යන්න....

3 comments:

  1. ඇත්තම ඇත්ත කතාව බං! උඹ විතරයි ඕක කෙලින් කිව්වේ! මටත් එපා වෙලා තියෙන්නේ! සපත්තු දැම්මම කියනවා ඇයි සපත්තු සාං ආවේ කියලා. සෙරෙප්පු දැම්මම කියනවා ඊයා අනේ සපත්තු දාන්න පුරුදු වෙන්න කියලා! මං නම් දැන් මං ඕනි එකම අදිනවා ඔන රෙද්දක් කර ගන්න කියලා!

    ReplyDelete
  2. ඒක තමා බන් මාධව කියන්න.කෙල්ලෙක් සෙට් කර ගත්තම අපිට ඕන ඇදුමක් වත් අදින්න නැති වෙනව නේ....

    ReplyDelete